ඇමෙරිකාව පැයකින් රිවස් යයි…..!

Date:


අශෝක ජයතුංග

වොෂින්ටන් LNW: ඇමෙරිකාවට සීත සෘතුව ළඟාවෙමින් තිබෙන පසුබිමක ඇමෙරිකානු රජය සුපුරුදු ලෙස පෙරේදා එනම් නොවැම්බර් 05 දා පාන්දර 02 ට තම වෙලාව පැයකින් ඉරියට කරකවා තිබේ.


සෑම වසරකම නොවැම්බර් මස පළමු සතියේ ඉරිදා රාත්‍රියේ මෙම ක්‍රියාව සිදුවන අතර, සීත සෘතුව උදාවීමත් සමග ඇතිවන ඉර නැගීම බැසීමේ පරාස, අඳුරු හා වැසි මෙන්ම හිම අධික බව සලකා මෙම තීන්දුව ගනු ලබයි.


මෙම නව වෙලාව ඇමෙරාකාවේ රජයේ හා පෞද්ගලික අංශයට මෙන්ම අන්තර්ජාතික වෙළෙඳ ව්‍යාපාරික හා දේශපාලනික සමාජයීය ආදී සෑම ක්ෂ්‍රේත්‍රයකටම නිළ ලෙස බලපායි. එහෙත් මෙම වෙලාව මාරුකිරීම ඇරිසෝනා හා හවායි ප්‍රාන්ත 02 ට බල නොපාන අතර ඔවුහු සුපුරුදු වෙලාව තම දෛයිනික කටයුතු සදහා පාවිච්චි කරනු ලැබේ.


පැයකින් ඉදිරියට ගෙනා ඇමෙරිකාවේ නිළ වේලාව සෑම වසරකම මාර්තු මස දෙවන සතියේ ඉරිදා රාත්‍රි 02 ට යළි තිබුණු සාමාන්‍ය වෙලාව දක්වා පැයක් ආපස්සට ගෙනයනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...