සාඩීනියා වෙරළ තීරයේ සැඟව ගිය ලෝකඩ කාසි 30,000ක් !

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සාඩීනියා වෙරළ තීරයෙන් 4 වැනි සියවසේ මුහුදුබත් වූ නෞකාවක තිබී ලෝකඩ කාසි 30,000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ඉතාලියේ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම පෞරාණික දෑ “සුවිශේෂී හා දුර්ලභ සංරක්‍ෂණයක” පවතින බවයි.

ආධුනික කිමිදුම්කරුවෙකු නොගැඹුරු ජලයේ ලෝහමය යමක් දැක ප්‍රාදේශීය බලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මෙම සොයාගැනීම සිදු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...