අද (10) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ.ඩොලරය සඳහා ගැනුම් අනුපාතිකය රු. 321.15 සිට රු. 321.92 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 334.41 සිට රු. 333.14 කි.

කොමර්ෂල් බැංකුව : ඇ ඩොලරය සඳහා මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත දෙකෙහිම අඩුවීමක් වාර්තා කර ඇති අතර, විකුණුම් අනුපාත‍ය රු. 322.63 සිට රු. 320.99 සහ ගැනුම් අනුපාතය රු. 333 සිට රු. 332 ලෙස සටහන් ව ඇත.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල සුළු අඩුවීමක් ද දක්නට ලැබෙන අතර, එය රු. 323 සිට රු. 322 මිලදී ගැනීම සඳහා සහ රු. 333 සිට රු. 332 විකිණීමට ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධුෂානි තායිලන්තයේදී දෙපාරක් රත්තරන් වෙයි

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත...

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව...