කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ 89 වැනි ජන්ම දිනය සැමරීමට එක්වූ විපක්ෂ නායකවරයා!

Date:

හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ 89 වැනි ජන්ම දිනය සැමරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) එතුමියගේ නිවසට ගියේය.

එහි දී ඇය සමඟ උපන් දිනය සැමරූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය සමඟ ගීත කිහිපයක් ගායනා කිරිමට ද එක් විය.

එහිදී ගත් ඡායාරූප පෙළක්ද මේ සමඟ පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...