Maryanne Trump Barry මියයයි! ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):වයස අවුරුදු 86 ක් වන Maryanne Trump Barry මිය ගිය බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි. ඇය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය වේ.

එරට මාධ්‍ය පවසන්නේ, Maryanne Trump Barry නිව් යෝර්ක් නගරයේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර, ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Maryanne Trump Barry 1983 සිට 2019 දී විශ්‍රාම යන තෙක් නිව් ජර්සි හි ෆෙඩරල් විනිසුරුවරියක් ලෙස සේවය කළ බවත් , ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහෝදර සහෝදරියන් හතර දෙනාගෙන් අභාවප්‍රාප්ත වූ තුන්වැනියා බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...