අද (14) විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.43 සිට රු. 321.67 ක් සහ විකුණුම් මිල රු. 332.63 සිට රු. 332.89 ක් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 320.76 සිට රු. 320.49 ක් වන අතර විකුණුම් මිල රු. 331 සිට රු. 331.50 කි.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින්. රු. 322 සහ රු. 332, ක් ලෙස සටහන්ව තිබිණ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...