ලෝකයේ දුර්ලභම දිවියෙකු ඩාර්ට්මූර් සත්වෝද්‍යානයෙන්!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
“ලෝකයේ දුර්ලභම අමුර් දිවියෙකු” ඩාර්ට්මූර් සත්වෝද්‍යානයට පැමිණ තිබේ. ඔහු නමින් “ෆ්‍රෙඩෝ” ය.

“ෆ්‍රෙඩෝ” තාප්ප නැඟීමට සහ ගස් නැඟීමට දක්ෂ බැවින් ඔහුගේ නව නිවස සුරක්ෂිත කර ඇති බව බලධාරීන් පැවසීය.

ඔවුන් නව හැවිරිදි “ෆ්‍රෙඩෝ” ට සහකරුවෙකු සොයා ගැනීම සඳහා “සත්ත්වයන්ගේ ඩේටින් සයිට් එකක” ලියාපදිංචි කර ඇති බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වනයේ ඉතිරිව ඇත්තේ අමුර් දිවියන් 140 ක් සහ යුරෝපීය සත්වෝද්‍යානවල 300 ක් පමණක් බව පැවසේ.

ෆ්‍රෙඩෝ වනයේ හැදී වැඩුණු නමුත් ඔහු දැන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගෙන් කෙනෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි” – මහජන ආරක්ෂක අමාත්‍ය

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: රට තුළින් මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම...

ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක්කළ නායකයන්ට ලැබුණු ප්‍රබල ජනතා තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: 2026 ඇමරිකානු අතුරු මැතිවරණය.... 2026...

අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසාමාන්‍ය ජීවිත කතාව: “ජෝති” චිත්‍රපටය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සදාස්මරණීය ගායනවේදී...

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...