යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගය නෙවෙයි, යුක්රේන අර්බුදයේදී අපි මධ්‍යස්ථයි – විදේශ ලේකම්

Date:

රුසියාව සහ යුක්රේන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව රජය පවසනවා. කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා නිර්පාර්ශ්විකව සිටීමට රජය තීරණය කර තිබේ.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.

යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත නොකරන බවත්, මධ්‍යස්ථව සිටිමින් යුක්රේනයේ සිදුවන දෑ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් පෙන්වා දෙන ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...