සයිනොපෙක් තෙල් පිරිපහදුව ගැන යෝජනාව හෙට කැබිනට් අනුමැතියට

Date:

හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂ කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා සයිනොපෙක් සමාගම තෝරාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් එම සමාගම සමග ගිවිසුම්ගත වීම සඳහා අනුමැතිය හෙට (27) පවත්වන කැබිනට් රැස්වීමේදී හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සයිනොපෙක් සමාගම මේ වනවිට මෙරට ඉන්ධන බෙදාහැරීමට සහ වෙළඳාමට අවතීර්ණ වී සිටින සමාගමකි.

හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ඔවුන් විසින් සිදුකිරීමට නියමිත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...