අද (28) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 323.39 සිට රු. 322.90 ක් සහ විකුණුම් මිල රු. 334.66 සිට රු. 334.15 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.98, නමුත් විකුණුම් මිල රු. 333 සිට රු. 332.50 කි.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 324 සහ රු. 334, ක් ලෙස සටහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...