අද (29) විනිමය අනුපාත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ.ඩොලරය සඳහා ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින්, රු. 323.39 සහ රු. 334.66 ක් වේ,

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 322.74 සිට රු. 322.22 ක් වූ අතර විකුණුම් අනුපාතිකය රු. 333 සිට රු. 333.25 කි.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින්, රු. 324 සහ රු. 334, ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...