තවත් කඳුකර කොටියකුගේ අවසන් ගමන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(29) උදෑසන අඩි 06ක් පමණ දිගකින් යුක්ත අති දුර්ලබ ගණයේ කඳුකර කොටියකු මියගොස් ඇති පුවතක් වාර්තා වී ඇත.

ඒ , මස්කෙළිය, බ්‍රවුන්ස්වික් තේ වත්තේ මද්දකට හසුවී මෙලෙස මිය ගොස් ඇති කඳුකර කොටියා පිළිබඳ මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ශන සිදු කරන අතර, මෙම කොටියා කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද මද්දකට අසුව මිය ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...