පොලිස් දූෂණ මර්දන ඒකකයක ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට !

Date:

කඳාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව ඊයේ (30) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කඳාන ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී ය.

අදාළ හෝටලය පොලිසියේ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම ස්ථානාධිපතිවරයා රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 75,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...