බය වෙන්න එපා.ලබන අවුරුද්ද හොඳයි – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

Date:

කොළඹ LNW:ලබන වසර වන විට ආර්ථිකය වඩා සුභදායි තැනකට ගමන්කරමින් ආර්ථිකය ප්‍රසාරණය වන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආර්ථික අර්බුදය හමුව පසුගිය කාලය තුළ සිදුවූ සංකෝචන ම වන විට ප්‍රකෘතිමත් වමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම අනවශ්‍ය බදු බරක් පිළිබඳ ජනතාව බිය විය යුතු නැති බවද ඔහු සඳහන් කරයි.

රජයේ අපේක්ෂාව වන්නේ ආදායම් කළමනාකරණය සහ බදු ජාලය පුළුල් කිරීම බවට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාද පවසා තිබුණි.

වැට් බදු අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය අතර ලබන වසර තළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව ඔහු අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ රජය පවසන වේගයෙන් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමක් අපේක්ෂා කළ නොහැකි අතර මේ වන විටත් ජනතාවගේ ක්‍රයශක්තිය ඉතා වේගයන් පහළ බැසඇති බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...