ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පුරප්පාඩු තනතුරු වලට පත්වීම් කිහිපයක්!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): ජාතික පොලිස් කොමිෂන් සභාවේ අංක NPC/ED/ACT/SSP/01/09/2023 හා 01/12/2023 දිනැති ලිපියේ සඳහන් පරිදි එම සභාවේ තීරණය අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්‍ය පටිපාටියේ රීති 135 වන වගන්තියට අනුව 23/11/2023 දිනට පුරප්පාඩු තනතුරට ස්ථිර නිලධාරියෙකු පත් කරන තෙක් 22.11.2024 දක්වා වසරක කලකට පමණ පහත නම් සඳහන් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...