අතිශය ජනප්‍රිය “පිටකවරේ” පුතානෝගේ පියානෝවෙන් (VIDEO)

මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය “පිටකවරේ” ගීතය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පියානෝවෙන් වාදනය කරන ආකාරය.

මෙම ගීතය රචනා කර ඇත්තේ අත්තිඩියේ පුඤ්ඤරතන හිමි විසින් වන අතර තනු නිර්මාණය සහ ගායනය සංජීව් ලෝන්ලියෙස් විසිනි.

RN