බදුල්ල – කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන සඳහා වසා දැමේ

Date:

බණ්ඩාරවෙල සහ බදුල්ල අතර ප්‍රධාන මාර්ගය බර වාහන සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ නැවත දැනුම් දෙනතුරු මෙම මාර්ගය සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා පමණක් සීමා කර ඇති බවයි.

බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකිය.

ඊයේ (09) දිනයේ හාලිඇල උඩුවර ප්‍රදේශයේ සිදුවූ නායයාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...