පොලිස් මහජන සහන දිනය ආරම්භ වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය කාලය පුරා කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත පොලිස් මහජන සහන දිනය කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ලබන සිකුරාදා (15) සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙනු ඇති බව දන්වයි.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි ඝෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව හිමිවන බවද දන්වයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...

දික්ඕවිට වරායට ගෙනා නෞකාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයා ගනී!

කොළඹ LNW:නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...