හෙට මුළු දිවයිනටම පැය 21ක්ම විදුලිය. අමතර පැය බාගයක් කැපෙන්නත් පුළුවන්

Date:

හෙට (01) දිනයේදී දිවයිනේ සියලුම කාණ්ඩ සඳහා පැය 3.00 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

උදෑසන 8.30 – සවස 5.30 අතර කාලය තුළ මෙම කප්පාදුව සිදු කිරීමට නියමිතය.

එසේවෙතත් විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් විනාඩි 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් ද සිදුවිය හැකි බවයි එම කොමිසම පවසන්නේ.

ඒ අනුව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...