ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ මහතා මාස දෙකක පමණ කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා දැරූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය පසුගියදා තීරණය කර තිබිණි.
RN