වැඩවර්ජනය ගැන දැනුම් දී තිබියදී රෝහල් වෙත පැමිණ දන්නේ නැහැ කියන්න එපා – වෘත්තීය සමිති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

වැඩවර්ජනය ගැන දැනුම් දී තිබියදී සේවා ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණ වැඩවර්ජනයක් ගැන නොදන්නා බව නොපවසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙට දින පෙරවරු 08.00 සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා පැවසුවේ මෙම වැඩවර්ජනය වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගිය දින 14ක කාලයක් පැවති බවයි.

එම දින 14ක කාලය නිවැරදිව භාවිතා කළා නම් මෙම වැඩවර්ජනය වළක්වා ගැනීමට ඉඩ තිබුණු බවයි ඔහු පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...