ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම් – දයාසිරි

0
500

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට කුමන අවස්ථාවක වුවද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විශේෂ හමුවක් අද පැවැත්වෙන අතර මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සහභාගිවීමට නියමිතය. දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here