SL දේශය සමගින් දර්ශන හඳුන්ගොඩ අලුත් වැඩක

මෙතෙක් කල් SL vlog හරහා රටම හඳුනා ගත් දර්ශන හඳුන්ගොඩ අලුත් වැඩකට අතගසා තිබෙනවා.

SL vlog හරහා ඔබ වෙත පැමිණි දර්ශන අද සිට ඔබ හමුවට පැමිණෙන්නේ SL දේශය යූටියුබ් නාළිකාව හරහායි.

SL vlog හරහා ඔහු මෙරට දේශපාලනය හා සමාජ ජාලා මාධ්‍ය තුල සිදුකළ මැදිහත්වීම නවමු වෙනසකින් යළිත් ආරම්භ කිරීමට සූදානම් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...