අතුරුදන් බව කියූ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට !

Date:

රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු අද (27) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව ය.

පාතාල නායක අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38ක රත්‍රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඔහු ආ ගිය අතක් නොමැති බවට ඔහුගේ දියණියන් දෙදෙනා විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

කෙසේවෙතත් අද උදෑසන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවී ඇති අතර ඔහුව තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...