රුසියානු හමුදා වහා යුක්රේනයෙන් පිටවෙනු ! (ඡායාරූප)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහි උද්ගෝෂණයක් අද (02) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

පෙරටුගාමී සමාජාවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

UN