අද (11) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 317.26 සිට රු. 316.77 ක් සහ විකුණුම් මිල රු. 328.21 සිට රු. 327.81 ක් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 315.54 ක් වන අතර විකුණුම් මිල රු. 326.50 කි. ( මෙම සංඛ්‍යා පසුව වෙනස් වීමට ඉඩ ඇත)

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 318.50 සිට රු. 318 ක් සහ විකුණුම් මිල රු. 327.50 සිට රු. 327 ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...