විමල්,ගම්මන්පිල ඇමතිකම් වලින් විසිවෙද්දී මෛත්‍රී ශ්‍රීලනිප ආසන සංවිධායකවරු සියලු දෙන කොළඹට කැඳවයි!

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු අද (05) කොළඹට කැඳවා තිබේ.

එය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ සංවර්ධන කටයුතුවල ක්‍රියාදාමයේම කොටසක් වන අතර එය කල්තියා සූදානම් කර ගත් රැස්වීමක් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැස්වීම පැවැත්වෙන්නේ.

වර්තමානයේ පවතින දේශපාලන සංකීර්ණතා පදනම් කරගෙන ඒ ගැන සාකච්ජා කෙරෙන බව පියදාස මහතා සඳහන් කරයි.

මේ අතර පවතින දේශපාලන තත්ත්වයන් ගැන සංවිධායකවරුන්ගෙන් අදහස් ලබා ගෙන පක්ෂයේ ඉදිරි ප්‍රතිසංස්කරණ වලට එහි බලපෑම ගැනත් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවද්දී දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිරේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු යුරෝපය පුරා...

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ...

ජවිපෙ ජනාධිපති පත්වෙලා වසරයි. රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා බලයට පත්ව...