අද විදුලිය කප්පාදු කෙරෙන කාලයත් ප්‍රදේශ ගණනත් අඩු කෙරෙයි

Date:

අද (06) දිනයේදී කලාප කිහිපයකට පමණක් පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C යන කලාප සඳහා පමණක් පෙරවරු 09.00 – පස්වරු 04.30 අතර කාලය තුළ පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

අද ඉරිදා දිනයක් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම අඩුවීමක් අපේක්ෂා කරන නිසා සෙසු කලාප වලට විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...