අන්තරේට අදත් පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්!

කොළඹ LNW: මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණදී සිටින අර්බුදයන්ට විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණු විරෝධතාවට පොලීසියට විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් විජේරාම දෙසට විරෝධතා පා ගමන පැමිණීමත් සමඟ අවස්ථා පහකදී පමණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

පොලීසිය හා සිසුන් අතර උණුසුම් තත්ත්වයන්ද මතු විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/635/Inter-University-Students-Federation

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...