කේට් කුමරිය රෝහල්ගත කෙරේ

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වේල්ස් කුමරිය වන කැතරින් හෙවත් කේට් උදරයේ ශල්‍යකර්මයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබේ.

ශල්‍යකර්මයට හේතුව පැහැදිලි නොවන අතර ඇය දින 10 සිට 14 දක්වා රෝහල්ගතව සිටීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර රාජකීය මූලාශ්‍රයක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ 42 හැවිරිදි ඇගේ තත්වය පිළිකා තත්වයක් නොවන බවයි.

රෝහලෙන් පිටව ගිය පසු, වේල්ස් කුමරිය වින්ඩ්සර් හි නිවසේදී සුවය ලබනු ඇතැයි අපේක්ෂා කරන අතර ඇයගේ නිල රාජකාරි සඳහා නැවත පැමිණීම වෛද්‍ය උපදෙස් මත රඳා පවතිනු ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...