සජබ e කොළම.

අශෝක ජයතුංග

ජනවාරි 20 වොෂින්ටන් LNW : ?සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කර ජනතාවාදී ගිවිමුමකට එළඹෙන බවත් ඊට විධිමත් වැඩ පිළිවෙලක් තමන් සතු බව එම නියෝජිතයන්ට සජිත් කියයි.

? සෑම පාසල් දරුවෙකුටම ආරක්ෂිත ස්මාට් ඩිවයිස් එකක් දෙන බවට සජිත් ගෙන් ප්‍රතිඥා.

?මඩපාත ශ්‍රී පඤ්ඤාලෝක පොල්ගහවෙල ඉර්ෆාන් මධ්‍ය විදුහල හා මාළිගාවත්ත ධාරිස්සලාම් විදුහල් වලට සජිත් ජලනි ගෙන් සුහුරු පංති කාමර.

?03% ගත්ත අයට 50% ට යන එකද 42% ක් ගත්ත සජිත් ට දිනුමට යන එක ද වඩා ලේසි කියන සරල අංක ගනිතය ගැන හිතන්න – කිරිඇල්ල.

?රොෂාන් රණසිංහ  දූෂණ විරෝධී සංධානය නමින් නවතම දේශපාලන ව්‍යාපෘතියක් අරඔයි. මන්ත්‍රී වැටුපත් දිඔුලාගල පන්සලට පරිත්‍යාග කරයි.

?ආණ්ඩුවේ තව පිරිසක් උගන්ඩා යාමට ඩුබායි වෙත යයි. රට බංකොලොත් වුවත් ආණ්ඩුවේ මෙවැනි සංචාර ගැන සජබෙන් විරෝධය.

?අධික ලාභ ලබන ලිට්‍රෝ ගෑස් සමාගමත් විකුණන්න ආණ්ඩුව පිඔුරුපත් හදන බවට චෝදනා – මහලේකම් රංජිත්.

?ජනතා අසීරුතා මතින් බලය ලබා ගැනීම ජවිපෙ ඉලක්කයයි. මෙවැනි වැරදි කෙනෙක් අතට බලය ගියොත් ආපසු වෙනස් කල නොහැකි ලෙස රට අනාථ වෙලා  හිරවෙනවා – සුජීව සේනසිංහ.

?ලාල්කාන්ත කියනවා එයාල බලය ගත්තොත් රාජ්‍ය බලය උපරිමව දානවා කියලා. එයාලගෙ තව කෙනෙක් කියනවා එල්ලල මරණව කියලා – සුජීව .

?“මුං යාළුවො විතරක් නෙවෙයි නෑයොත් වෙනව මල්ලී”- රන්ජන් ගෙන් අලුත් මතවාදයක්.

?හොරෙක් කවදාවත් තව හොරෙකුට දඬුවම් කරන්නෙම නෑ මල්ලී – රන්ජන්.

?ජනපතිවරණයක් ගැන මැතිරුවට කලින් මහ මැතිවරණය එන්නත් බොහෝ ඉඩකඩ තියෙනවා – නලින් බණ්ඩාර.

?ප්‍රධාන හොරු දෙන්නෙක් එකම වේදිකාවක ඉන්න ජනපතිවරණයක් අනාගතයේදී දකින්න ලැබේවි – මුජිබර්.

?මිණීමැරුම් චෝදනා ඔප්පුවී ජීවිතාන්තය දක්වා හිරේ සිටි දුමින්ද ට ගෝටාඉය දුන් ජනපති සමාව උසාවිය නිෂ්ප්‍රභා කිරීම ගැන අධිකරණයට සිරස නමා ආචාර කරනවා – හිරුණිකා.

?ආණ්ඩුවේ කතක් කංසා නීගිගත කරන්නයි ජවිපෙ කතක් ගණිකා වෘත්තිය නීතිගත කරන්නයි දඟලනවා – අර්ල් ගුණසේකර.

?කළුතර දිසා රණවිරු සමුළුව ජනවාරි 20 දා කළුතර පැනරාමා හිදී ජගත් විතාන ඇතුළු කළුතර දිසා සජබ ප්‍රබලයින්ගේ සංවිධානයෙන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...