එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතවරයාගෙන් යුක්රේන අර්බුදය ගැන ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (22) පැවැත්වූ සමාලෝචන රැස්වීමේ දී ආරක්ෂක මණ්ඩලය යුක්රේන ප්‍රශ්නය පිළිබඳව අදහස් දක්වමිනින්, එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චං ජුන් මහතා පැවසුවේ යුක්රේන අර්බුදයට අදාළ පාර්ශව අතර සෘජු සම්බන්ධතා පවත්වා, ක්‍රමයෙන් යළි සාකච්ඡා ආරම්භ කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් යළි ඉල්ලා සිටින බවයි,

හෙතෙම කියාසිටියේ, ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව මේ සඳහා සාධනීය පසුබිමක් නිර්මාණය කළ යුතු බවත්, ඊට අදාළ අනෙකුත් පාර්ශ්ව වගකීම් විරහිතව ක්‍රියා කිරීමෙන් වැළකිය යුතු බවත් චං ජුන් මහතා එහිදී පැවසීය. අර්බුදයට මූලික විසඳුමක් සෙවීමට නම් රුසියාව, යුක්රේනය සහ අදාළ පාර්ශ්ව සමබර මෙන්ම තිරසර ආරක්ෂක සංකල්පයක් හා ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගිය යුතු බවයි.

චං ජුන් මහතා අවධාරණය කළේ, චීනය තවදුරටත් සාමය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බවත්, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහයක් දරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...