අවනීතික රටක සමාජ මධ්‍යයේ කටවහන්න දෙන්න බැහැ!

Date:

කොළඹ LNW: ඔන්ලයින් පනත හරහා සිදුවන්නේ නීතියක් නැති රටක සමාජ මාධ්‍යයේ කට වැසීමට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවේය.

අද (23) මහජන උපයෝගිතා කොමිසමට පැමිණිල්ලක් භාර දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

නාරම්මලදී සිදුවූ ඝාතනය සමාජ මාධ්‍ය නොවන්නට එතනම එම සිද්ධිය යට යන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රට තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන 17ක් පවතින අතර යම් නියමනක් සිදුකිරීමට එම ආයතන සමඟ මුලින් සාකච්ජා කළ යුතුව ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...