උතුරු අයර්ලන්තයට පිට පිට සුළි කුණාටු, Isha යද්දී Jocelyn එයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුළි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයට තවත් සුළි කුණාටුවක් වන Jocelyn සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සතියේ උතුරු අයර්ලන්තයට බලපෑ දෙවන කුණාටුව මෙය වන අතර Belfast ජාත්‍යන්තර ගුවන් තොටුපළට යන ප්‍රධාන මාර්ගයද වසා දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Jocelyn සුළි කුණාටුව හේතුවෙන් අධික සුළං සහ ගස් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් මාර්ග කිහිපයක් වැසී ගොස් ඇති අතර, සමහර දුම්රිය ගමන් සහ ගුවන් ගමන් ද කෙරෙහිද එය බලපා ඇති බව සඳහන් වේ.

එමෙන්ම විදුලිය විසන්ධි වීම පාරිභෝගිකයින් 3,000කට පමණ බලපා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...