රටේ 40000ක ගුරු හිඟයට වහා විසඳුම් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

Date:

කුරුණැගල පොල්ගහවෙල අල් ඉර්ෆාන් විද්‍යාලයේ සහ මාලිගාවත්ත ධරුසලාම් විද්‍යාලයේ සක්වල වැඩසටහන් ක්‍රියාත්මක කරන විට ගුරු හිගය ඇති බවට දැන ගන්නට ලැබුණු බවත් එහි දී අල් ඉර්ෆාන් විද්‍යාලයේ ගුරුවරු 43ක් සිටින යුතු වුවත් සිටින්නේ 21ක් බවත් ධරුසලාම් පාසලේ ගුරුවරු 63ක් සිටිය යුතු වුවත් 33ක් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේම 40000ක ගුරු හිගයක් පවතින බැවින් මේ ගැටලුවට විධිමත් විසඳුමක් අවශ්‍ය බවත්, මෙම පාසල් දෙකේ පමණක් නොව සෙසු පාසල්වල ද ගුරු හිගයට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත් එසේ නොවුවහොත් අධ්‍යාපන ක්‍රමයට එය බලපාන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...