කොළඹ ජින්තුපිටියේ වෙඩි තැබීමක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9ත් 9.30ත් අතර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරටි,

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ජින්තුපිටිය, ජින්තුපිටිය වීදිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...