සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 27 වොෂින්ටන් LNW :  👺ජනතාවගෙන් සූරාකාපු බොල් ණය ලෙස කපපු බදු ලෙස නොදී ලිස්සපු සියලු මුදල් යළි ජනතාවගේ අයිතියට ගෙන ජනතාව සුඛිත මුදිත කිරීම සමගි සංධාන රජයේ ප්‍රධාන අරමුණයි – වි : නායක සජිත්.

👺විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරු භේදයකින් තොරව සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වති.

👺ජනවාරි 30 පව1.00ට ආණ්ඩු විරෝධී දැවැන්ත වැඩ පිළිවෙලකට සජබ අරඅදී.

👺ගෑස් ගල්අගුරු අසූචි සීනි හා බදු හොරු ඇල්ලුවා නම් ජනතාවට වැට් බදු බර පටවන්න වෙන්නෙ නෑ – සජිත්.

👺මාර්ගගත පනත හරහා රටේ සමාජ මාධ්‍ය මරදනය කරන බවට කියමින් එය වැළකීමට සජිත් ප්‍රමුඛ සජබ දැඩි අරගලක් කරයි.

👺සමාජ මාධ්‍ය මර්දන පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම හා රටපුරා විරෝධතා.

👺ඉදිරි මැතිවරණ වලදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම අවම කිරීම මේ ඊනියා පනතේ යටි අරමුණයි – මහලේකම් රංජිත්.

👺පාර්ලිමේන්තුව කල්දමා කාරක සභා අහෝසි කර ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වන්නේ ඇයිදැයි රටට පැහැදිලි කලයුතුයි – රංජිත්.

👺විරුද්ධ මතධාරීන් මර්දනය කරන ඔන් ලයින් පනත ආණ්ඩුවේ අවියක් බව ඇම්නස්ට් හා ලොව ප්‍රබලම සමාජමාධ්‍යයට අදාළ සමාගම් කියයි.

👺රනිල් පරදවනවා නම් ඊට එරෙහි වැඩ පිළිවෙල ඔහුගේ එකට වඩා ප්‍රබල විය යුතුයි – වෛද්‍ය රාජිත.

👺ඇන්ටිජන් හා වෙනත් දූෂිත වැඩ කල වියට්නාමයේ සෞඛ්‍ය ඇමති වසර 18 කට හිරේ ගියත් ලංකාව තවම නොදියුණු හා අනාථවී ඉන්නේ මෙහේ වැරදි කල අයට දඬුවම් නැති නිසයි – අර්ල් ගුණසේකර.

👺මාර්ගගත පනත ගෙනැත් සමාජ මාධ්‍ය ට බලපෑම් කළේ රටේ හා ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි රට බංකොලොත් කල අයගේ ආරක්ෂාවටයි – නලින් බණ්ඩාර.

👺ප්‍රභාකරන් කියන මිණීමරුවා එජාපයේ රට ගොජනුගිය හැකි ප්‍රේමදාස ගාමිණී ලලිත් ල මරල දුබලම නායකයා ඉතුරු කලා. දුබලම නායකයො රටේ නායකයො කලා. රට අනාථ වුණේ ඒකයි – සුජීව සේනසිංහ.

👺ජවිපෙ හැමදාම ඡන්ද ලංවෙලා ලොකු කැමිපේන් එකක් කරල ඡන්දෙට කලින් දිනල ඉවර කරල ඡන්දෙදි කුජීත වෙනවා. මේ පාරත් එහෙමම තමයි – අශෝක් අබේසිංහ.

👺රන්ජන්ගේ සමාජ සේවා කටයුතු වලට රට හැම පැත්තෙන්ම දැඩි ප්‍රසංශා හා ඉහළ ප්‍රතිචාර.

👺හිටපු උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න සජබ ට… ??

👺තනි තනි මිනිස්සු කඩා සජබට ගන්නවට වඩා පක්ෂ ලෙසම අවබෝසයෙන් ඔවුන් හා එකට කටයුතු කිරීමේ සජබ තීන්දුවක්.

👺කළුතර දිසා රණවිරු සමුළුවට ෆොන්සේකා නොපැමීම ගැන කසුකුසු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...