මත්ද්‍රව්‍ය සමඟ කතක් පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): තරුණියක් හෙරොයින් ග්‍රෑම් 39කට ආසන්න ප්‍රමාණයක් සමග අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ බව පැවසේ.

සැකකාරිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තරුණියක් වන අතර, ජංගම දුරකථන 02ක්, මෝටර් රථයක් සහ මුදලින් රුපියල් 260,000ක් ද ඇය සතුව තිබී සොයාගෙන තිබෙන බව ඉලිසිය පවසයි.

මෙම වැටලීම සිදු කර තිබුණේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...