ඉන්ධන අර්බුදය අවසන් – ගම්මල්පිලට නොහැකි වූ ප්‍රශ්නයට ලොකුගේගෙන් විසඳුම්

Date:

ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.

ඉන්ධන අර්බුදය අවසන්වීමත් සමග විදුලි අර්බුදයද අවසන් වනු ඇති බවත් මේ වනවිට ක්‍රියාත්මක දෛනික විදුලි කප්පාදුව දින කිහිපයක් තුළ අවසන් ළ හැකි වන බවද ඇමතිවරයා පවසනවා. තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාමට විදුලිබල මණ්ඩලයට හැකිවනු ඇති බවද ලොකුගේ ඇමතිවරයා සඳහන් කරනවා.

ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ මාර්තු 15 වැනිදා සිට ඩීසල් හා පෙට්‍රල් තොග මෙරටට ලඟා වනු ඇති බවට ලොකුගේ මහතා විස්වාසය පළ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...