කිඹුල් ප්‍රහාරයට ලක්ව දිවි අහිමි වු සිසුවාගේ පවුලේ සාමාජිකයන් හමුවීමට විපක්ෂ නායකවරයා යයි

පසුගිය දා කැලණි ගගේ වැලිවිට තොටුපළේදී සිය මිත්තනිය සමග දිය නාමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වූ දරුවාගේ පවුලේ සාමාජිකයන් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (25) එම නිවසට ගියේය.

එහිදී අදාළ ගං තෙටුපොලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ විපක්ෂ නායකවරයා විසින් අදාල පවුලේ අයට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...