බෙලිඅත්ත වෙඩිතැබීමේ සිද්ධියේ තවත් සැකකාරින් දෙදෙනෙක් පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ,බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...