ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): අද (30) සිට ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු ආරම්භ වන අතර , පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ද ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ජනවාරි 30,31,01,02,03 යන දිනයන්වලත් , නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් එහි පෙරහුරුවන් පැවැත්වෙන බව සඳහන් වේ.

වැඩිදුරටත් සඳහන් වන්නේ, නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වාද නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03වැනි දින පස්වරු 02.00 සිටද රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දු ට දැන් හිමි තැන…?

ධූරයෙන් ඉවත් කර සිටින හිටපු පොලිස්පති තෙන්නකෝන් මහතා දැන්...

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...