Boise Airport හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි, තිදෙනෙකු මරුට!

0
273

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොයිස් ගුවන් තොටුපළේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 3 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව වර්තා වේ,

ඇමරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයේ බොයිස් ගුවන්තොටුපලේ මෙම අනතුර සිදු විය.

ඉදිකරමින් තිබූ මෙම ගොඩනැගිල්ල එක්වරම කඩා වැටී තිබූ අතර, වානේ භාවිතයෙන් එහි සැකිල්ල සකසා තිබු අතර , මේ පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සිද්ධියෙන් පසු තාවකාලිකව ගුවන් මෙහෙයුම් නතර කෙරුනු බව වාර්තා වේ,