තානාපතිවරුන් සිවුදෙනෙකු අක්ත පත්‍ර භාර දෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): ශ්‍රී ලංකාවට පත්ව පැමිණි නව රුමේනියා තානාපති ස්ටෙලුටා ආහයර් මහත්මිය (Ms. Steluta Arhire), කිර්ගීස් ජනරජය සඳහා පත්ව පැමිණි නව තානාපති අස්කාර් බෙෂිමෝව් මහතා (Mr. Askar Beshimov), තුර්ක්මේනිස්ථානය සඳහා පත්ව පැමිණි නව තානාපති ශලාර් ජෙල්ඩැයිනැසොරොව් මහතා (Mr. Shalar Geldynazarov) සහ එස්වාටිනි රාජධානිය සඳහා පත්ව පැමිණි නව මහ කොමසාරිස් මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා (Mr. Menzie Sipho Dlamini) යන විදේශීය දූත මණ්ඩල ප්‍රධානීහු සිව් දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...