අශෝක ජයතුංග
පෙබරවාරි, 02 වොෂින්ටන් LNW : ?“වෙනසක් හදන වසරක්. 2024” සජබ විරෝධතා උද්ගෝෂණයට මහ සෙනඟක්. තහනම් නියෝග වලින් ජනගඟ නවතනු බෑ – වි: නායක සජිත් කියයි.
?උද්ගෝෂණයට එල්ල කල ප්‍රහාරයට එරෙහිව උපරිම නීතිමය කටයුතු සිදු කිරීමට සජබ තීන්දු කරයි.
?කදුළු ගෑස් කාපු දිනට පසුදා සජිත් හා ජලනිගේ මැදිහත්වීමෙන් සක්වල හරහා මාතර දිසාවේ පාසල් 03 කට ස්මාට් පංතිකාමර.
?සජබ රජයකින් ඔන්ලයින් පනත අස්කර ගන්නවා – සජිත්.
?වසර 29 ක් එතුමා නිසා ගුටිකාපු පාක්ෂිකයන්ට දැන් එතුමා ගහනවා. අපි සැලෙන්නෙ නෑ. වහාම ඡන්දයක් තියන්න – මහලේකම් රංජිත්.
?ගෝටාගෙ ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි අතර කිසි වෙනසක් නෑ. අපට එල්ල කල මේ ප්‍රහාරයෙන් පසු ඔවුන්ට ඡන්ද 25 ක් තිබුණ නම් ඒකත් බැස්සා – ආචාර්ය හර්ෂ.
?අපේ රජයෙන් ජනතා පීඩනය අවම කර බදු වලත් සාධනීය වෙසක් කරන බව IMF ට අපි දැන්නුවා – හර්ෂ.
?සජබ ට අද හැමෝම එකතු වෙන්නෙ අපේ විජයග්‍රහණය ස්ථිර නිසයි – ඉරාන්.
?රජය අපේ සාමකාමී උද්ගෝෂණයට ගහලා අලුත් අරගලයකට පාර හැදුවා – ඉරාන්.
?සජබ ට එල්ලවූ ප්‍රහාරයෙන් පස් දෙනෙකුට තුවාල . තුවාල ලැබූ මුජිබර් හිටපු මනිත්රීත් රෝහලට.
?“ගෙදර යනවද හිරේ යනවද” තීන්දු කරන්නැයි මරික්කාර් ගෙන් රටේ මහ පුටුවට අභියෝගයක්.
?ජනතාවගේ බලයෙන් තනතුරු අරන් රටට සේවය නොකර සුරසැප විදින්න යොදා ගන්නා මන්දිර අපේ රජයක් යටතේ දරුවන්ට නව තාක්ෂණය උගන්වන මධ්‍යස්ථාන කරනවා – සජිත්.
?පක්ෂ හා සන්ධාන හදන එකට වඩා රට හදන එක තමයි අමාරු. කවුරුත් ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත් – පාඨලී.
?“උනුත් එකයි මුනුත් එකයි, හොරු කවදත් හොරුම තමයි, එක වල්ලේ පොල්ම තමයි , මුං ඔක්කොම යාළුවො මල්ලී – රන්ජන් ගේ නවතම ගීතය එළිදකී.
?බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය පනත ගෙනාවේ වසර 04 ක් හැමෝම එක්ක කතා නරලයි. ලංකාවෙ කවුරු එක්ක කතා කරල ද ගහෙන් ගෙඩි එනව වගේ ගෙනාවෙ – මුජිබර් අසයි.
?ආණ්ඩුවේ හොද අය 25 කට අධික පිරිසක් සජබ ට එන්න සාකච්ඡා යනවා. සජිත් ජනපතිවීම ඉරහඳ මෙන් ස්ථිරයි – කිරිඇල්ල.
?ඇමෙරිකාවෙ ඇතැම් ප්‍රාන්ත වලටත් ඉහළ හොදම මොඩල් එකක් ලෙස තිබුණු ලංකාවේ සෞඛ්‍ය ගැන නොදත් අය ඒක අනාථ කිරීම ඉතා බරපතල දෙයක් – වෛද්‍ය රාජිත.
?ඩො බිලි 7.9 ක සංචික සමග ස්ථාවර රටක් 2019 දි අපි බාර කලත් වසර 02 කටත් කළින් රටම බංකොලොත් කලා – ඉරාන්.
?කයිසන්ලට කයිවාරුකාරයින්ට එනම් මාළිමාකාරයින්ට රැවටිලා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න එපා – සුජීව සේනසිංහ.
?මුළු ශරීරයම පණ නැති කරන දුම් ප්‍රහාරයක් සජබ ට ගැහුවේ. ඒවා සාමාන්‍ය කඳුළු ගෑස් වෙන්න බෑ – සුජීව.
?අර්ල් ගුණසේකර සජිත්ගෙ ප්‍රධානත්වයෙන් හේවාහැට පැවැක් වූ ජන රැළියට වාර්තාගත ජන ගගක්.
?හිටපු යුද හමුදාපති දයා රත්නායක සජිත් හමුවී සජබ ට එක්වෙයි.


