අද පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද (05) දින රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ වේ.

2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය දෙසැම්බර් 22 වැනිදා අවසන් වූ අතර තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ආරම්භ වීමට නියමිතව තිබුණි,

කෙසේ වෙතත් උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත වරක් පැවැත් වීමට සිදු වීම හේතුවෙන් එය අද (05) දිනය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...