සීතාරාම් යෙචුරි හමුවූ NPP නායකයෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික විධායක සභික විජිත හේරත් කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ -CPI(M) ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි (Sitaram Yechury) හමුවූ බව එම පක්ෂය පවසයි.

සීතාරාම් යෙචුරි 1992 වසරේ සිට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අතර 2015 වසරේදී ප්‍රධාන ලේකම් ධුරයට පත්ව ඇති අතර මේ දක්වා එම ධුරයේ කටයුතු කරයි. ඔහු 2005 වසරේ සිට 2017 වසර දක්වා බටහිර බෙංගලයේ රාජ්‍ය සභාව (පාර්ලිමේන්තුව) නියෝජනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...