මත්වන ද්‍රව්‍ය දරුවන් සමීපයේ තියන්න එපා –  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු බවත්, මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජයේ අවධානය වැඩිවශයෙන් යොමුවිය යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරන්නේ, එමෙන්ම ඖෂධ හෝ වෙනත් මත්වන ද්‍රව්‍ය දරුවන් සමීපයේ නොතැබීමට වැඩිහිටියන් කටයුතු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තාගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...