ගාසා හි තුවාලයකට බෙහෙත් දාගන්න පවා ගොස් පණ පිටින් අපා දුක විඳින මිනිස්සු!

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරය පුරා සිටින වෛද්‍යවරු නිර්වින්දනයකින් තොරව රෝගීන්ට සැත්කම් කිරීම, නිදන්ගත රෝග ඇති පුද්ගලයින් ප්‍රතිකාර කිරීම සහ සීමිත වෛද්‍ය සැපයුම් සමඟ කුණු වූ තුවාල වලට ප්‍රතිකාර කිරීම ඇත්තේ හඳ කම්පා කරවන අයුරිනි.

“වේදනා නාශක හිඟය නිසා රෝගීන් පැය ගණන් කෑගසනවා,” වෛද්‍යවරු පවසති. අමු අමුවේම තුවාලයකට ප්‍රතිකාර කිරීම තුළින් විඳවන වේදනාවන් විස්තර කිරීමට අමුතුවෙන් අවශ්‍ය නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගාසා තීරයේ සෞඛ්‍ය සේවා තත්ත්වය “වචනයෙන් කිව නොහැකි” ලෙස විස්තර කර ඇත.

ඉරිදා වන විට ගාසා තීරයේ රෝහල් 23 ක් කිසිසේත් ක්‍රියාත්මක නොවූ බව වන අතර 12 ක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන අතර එකක් අවම වශයෙන් ක්‍රියාත්මක වන බව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...