ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

නව දේශපාලන වැඩපිළිවෙලක් සමග එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කර ඇති බවයි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත්තේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...